2023.10.03 වන දින පලාත් මට්‍ටමින් තරග ජයග්‍රහනය කල සිසුන් ඇගයීම
සිදුවිය.ඒ වෙනුවෙන් සේරුනුවර නගරයේ සිට පාසල දක්වා සිසුන් පෙරහැරක් මගින් රැහෙන විත් ඔවුන් සදහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කරන ලදි.මේ සදහා පාසලේ විදුහල්පතිතුමා ගුරුවරුන් සිසුන් හා දෙමාපියන් සම්බන්ධ වෙන ලදි.