![]() |
![]() |
![]() |
1900 දශකයේ දී අපගේ දුෂ්කර ගම්මානයට පාසලක් හෝ කිසිදු ගොඩනැගිල්ලක් නොතිබිය. බොහෝ කාලයක් නොගොස් මුල් පදිංචිකරුවන් ගෙන් එන පරම්පරාවට පාසලක වටිනාකම හා අගෙයි මහත් ව දැනෙන්නට විය නමුදු මෙයට මූලිකත්වය ගෙන හා මුදල් යෙදවීමට කිසිදු කෙනෙකු ඉදිරිපත්ව සිටියේ නැත නමුත් ටික දිනකට පසු මෙහි වටිනාකම දැන ගත් බුද්ධිමතුන් හා දානයන් ඇති විසින් කුඩා ගොඩනැගිල්ලකිින් ආරම්භ කිරීය. වසර හතළිස් පහක් වැනි කාලයක් තුලදී ගම්වාසීන් ගිහින්ද එකමුතුවෙන් දිනෙන් දින පාසල දියුණු කිරීමට හැකියාව උදාවිය. මුලින්ම පාසලට ද යෙදූ නාමය ඉවත් කොට අලුත් නාමයකින් අලුත් මුහුණුවරකින් අපගේ පාසල ප්‍රතිසාධනය කිරීය.
~ අවසානය ~


