(+94) 94719796487
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

නැගෙනහිර පළාතේ ඉතා කුඩා හා මනස්කාන්ත පරිසරයකට උරුමකම් කියන අපගේ පාසල රනින් ඔප දැමූ දිලිසෙන රන්  පහනක් වැනිය,

දහනව වන සියවසේ දී අපගේ දුෂ්කර ගම්මානයට පහස ලක් යන නාමයක් වත් ඇසී නොමැති තිබුණු කාලයකි, අවුරුදු අටකට පමණ පසුව මුල් පදිංචි කරුවන් ගෙන එන පරම්පරාවට පාසලක වටිනාකම අගේයි මහත දැනෙන්නට විය.

එම නිසා ගම්වාසීන් සුදුසු ප්‍රදේශයක් සොයා එළිපෙහෙළි කොට ග‌ි පළමු පාසල් ගොඩනැගිල්ලේ මුල් අඩිතාලම ට මග පෑදීය.

 නමුදු මෙයට මූලිකත්වය ගෙන හා මුදල් දීමට කිසිවෙක් ඉදිරිපත් ව සිටියේ නැත ටික දිනකට පසුව මෙහි වටිනාකම   දැනගත් බුද්ධිමත් හා දානවත් දානපතියන් තිදෙනකු වන M.A. පත්මරාජ මුදලාලි , R.K.රම‌ෙිෂ් හා O.D. කුලතුංග පවුල යන     මහත්වරුන් විසින් 1954 දෙවැනි මාස දෙවන දින කුඩා ගොඩනැගිල්ලකින් අපගේ පාසල ආරම්භ කරන ලදී.

 වසර 45 ක් වැනි කාලයක් තුලදී ගම්වාසීන්ගෙන් ද එකමුතුවෙන් දිනෙන් දින පාසල දියුණු කිරීමට හැකියාව උදාවිය,         පළමුව අපගේ පාසලේ විදුහල්පති ධුරය දැරුවේ  M.ඖෂධහාමි යන විදුහල්පතිවරයා විසිනි.

 1963 ත් 1998  ත් අතර කාලය තුළදී අප පාසලට ගොඩනැගිලි තුනක් හා ගුරු බවතුන් පස් දෙනෙක් එකතු කරගැනීමට හැකි     විය.

 1998 ත් 2023 ත් අතර කාලය තුළදී අපගේ පාසල ඉතා සීඝ්‍ර දියුණුවක් කරා ළඟා වී ඇත.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 18ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 6කින් සමන්විතය. 381ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණගරුක නැණවත් දරු පිරිසක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 අවසන් වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1954/02/02

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

5

මුල් ගුරුතුමාගේ නම

H.නදින ගුරුගෙදර

පාසලේ ආදි කතෘගේ නම

ජයවීර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

 මහවැලිගම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

.........................

පාසල රජයට පවරාගත් දිනය

1956.03.02

පාසල පැවැත්වූ ස්ථානය

 සේරුනුවර ප්රදේශයෙහි මඩ විල්ල‌ේ

‌ේරථම ශිෂ්‍යයාගේ නම

............................

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

.............................

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1954.01.08

Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 215/A Alioluva Road, Serunuwara

: (+94)94719796487

: (+94)94719796487

: [email protected]

Supported By

© 2026 Mahaweligama Maha Vidyalaya . All rights reserved. Design with by Webcomms Global | Help Desk