(+94) 94719796487
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

 අධ්‍යයන කාර්යමණ්ඩලය නියෝජ්‍ විදුහල්පති පණිවිඩය,

* දිනෙන් දින අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියටම යන ත්‍රී මහවැලිගම මහා විද්‍යාලය වන අපගේ පාසල දැයේ දරුවන්ට මංපෙතක් විය. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ රාශියකට අයිතිවාසිකම් කියන අතර, අප පාසලෙන් අනර්ඝ සහ විශිෂ්ට ආදි ශිෂ්යයන් බොහෝමයක් බිහිව ඇත.

* මේ වන විට බිහිවී ඇති ආදි ශිෂ්‍යයන් හා අනාගතයේ දී බිහිවීමට ඇති ආදි ශිෂ්‍යයන් ද රටේ අනාගත ස්ථිරත්වය සඳහා මං පාදන තෝතැන්නක් බවට පත් කරන පාසලක් බවට මේ වනවිට අප පාසල පත්ව ඇත , රටේ අනාගත කාර්යන් සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වීමට අප පාසලේ දූ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අතර. අප පාසල‌ේ තාක්ෂණ අංශයෙන් ද පසුගිය දශකයක් පුරා අතිශය දියුණුවක් අත්කරගෙන ඇත. අප ශාස්ත්‍රාලය සමග සම්බන්ධ විවිධ අප සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු සන්නිවේදනයේදී මෙම වෙබ් අඩවිය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.

* අප විදුහල සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට අවශ්‍ය සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම ක්‍රියාවට දායක වූ සෑම දෙනාට ස්තුතිය පුදකරන අතර දැය‌ේ දූ දරු දැරියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

ධම්මාලෝක ස්වාමින්වහන්ස
නියෝජ්‍ය විදුහල්පති
ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය.

 

Mahaweligama Maha Vidyalaya

ත්‍රී/මහවැලිගම මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 215/A Alioluva Road, Serunuwara

: (+94)94719796487

: (+94)94719796487

: [email protected]

Supported By

© 2026 Mahaweligama Maha Vidyalaya . All rights reserved. Design with by Webcomms Global | Help Desk