අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ පිහිටි ඉතා කුඩා ලස්සන මනස්කාන්ත ජෛව පරිසරයකට උරුමකම් කියන අපගේ පාසල දැයේ දූ දරුවන්ගේ නෙත් පාදමින් පුරවැසි යුතුකම් හා වගකීම් මනාව හඳුනන ගුණදම්න් පරිපූර්ණ දහසක් සංඛ්‍යාත පුරවැසියන් ගණනක් දැයට දායාද කළ විදුහලකි.අපගේ පාසලේ අධ්‍යාපන කටයුතු ද්ව්තීක අංශයෙන් පමණක් ක්‍රියාත්මක වේ. වසර 69 කට වැඩි ප්රෞඪ ඉතිහාසයක් සමගින් අපගේ පාසල කන්තලේ ප්‍රදේශයේ තිබෙන ප්‍රෞඩ ඉතිහාසයක් ඇති පාසලකි.




