පාසල් ගීතය
පෙරඹර දිනකර - විදුලොව සිළුමිණ සිසු දිවි එකළු කරයි මහවැලිගම මහ විදුහල් මාතා සිප් කිරි ලොවට බෙදයි ......//
දිවිමඟ කෙම්බිම් - දුරලන ගණදුර
පින්සර සොඳුරු බිමයි නැණ එළි දල්වන - සැනසුම ගෙන දෙන සුරතුර නිබඳ ඔබයි
කල්ප කාලයට ජීවන සුවඳයි
සේරුවිලේ කිරණයි
රට දැය සමයට වියතුන් බිහිකළ
විදුමිණි පහන ඔබයි
• පද රචනය · කේ.එම්. කෝසල ජේ. බණ්ඩාර මහතා
• ස්වර නිර්මාණය - සංගීත් නිපුන් කමල් වික්‍රමසිංහ මහතා