| පාසල ආරම්භ වූ දිනය | 1954/02/02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1958/04/08 |
| ජාතික පාසලක් වූ දිනය | ------------ |
| පාසල් වර්ගය | 1-C |
| පාසල් අංකය | 29094 |
| සංගණන අංකය | 16126 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 50පර්චස් 35 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමල |
| කලාපය | කන්තලේ |
| කොට්ඨාසය | සේරුවිල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සේරුවිල |
| ග්‍රාම සේවක වසම | 215/A මහවැලිගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 215 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 18 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 285 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 13 |
| පාසලේ වර්ණය | කළු පැහැයට හුරු තද දුඹුරු රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ